ලබන බදාදා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ඉන්දියාවේ සිට ගෙන ඒ්මෙන් පසු ලබන බ්‍රහස්පතින්දා සිට ප්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ සේවකයින්ට සහ ආරක්ෂක අංශ සේවකයින්ට ලබා දෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුුුුතු රාජ්යඇමති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඒ් අනුව සෞඛ්‍ය සේවකයින් එක්ලක්ෂපනස්දහසකට සහ ආරක්ෂක අංශ සේවකයින් එක්ලක්ෂවිසිහත්දහසකට එන්නත දිමට කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
එසේම මෙම එන්නත් ලබා දිමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බවද ඇමතිවරිය ප්‍රකාශ කළාය.