කොරෝනා ඇඳන් අවමයි. වෛද්‍ය සංගමය කරුණු හෙළි කරයි

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්‍රමශීලි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.