බැඩ්මින්ටන් ශූර නිලූකට කොරෝනා

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී ඇත.

ඔහුගේ සොහොයුරා වන චාමික කරුණාරත්න ද මේවනවිට කොග්ගල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටියි.

මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය මේවනවිට ක්‍රියාත්මක වේ. දිවා ආහාරය තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 06 ක් දැවී ලකුණු 66 ක් රැස්කර ගෙන සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.