මෙක්සිකානු ජනපති ඇන්ඩ්‍රෙස් මනුවෙල්ට කොවිඩ්

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තමා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව ද මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.