මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව ද මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇත.