ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී ඇත.
තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වී ඇති බව මන්ත්‍රීවරයා පැවසිය
ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.