කොවිඩ් ගැන කතාවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(24) දින උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.

කොවිඩ් – 19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී කතානායකතුමාගේ අවධානය යොමු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.