ලැරී කිං කොවිඩ් හේතුවෙන් මිය යයි

CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහුව රෝහල්ගත කර ඇත.

මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.