මට්ටක්කුලිය පියතුමන්ලා පිරිසකට කොවිඩ්

මට්ටක්කුලිය  දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු  PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ එම දේවස්ථානයේ   ඉගෙනුම ලැබු තවත් පියතුමන්ලා 50ක් පමණ සිටින බවත් ඔවුන්ටද පි සි ආර් පරික්ෂණ සිදුකරන බවය.

එසේම මුව ආවරණ නොමැතිව සිටි පුද්ගලයින්ට සිදු කළ පි සි ආර් පරික්ෂණ වලදි යාචකයින් සිව්දෙනෙකුටද කොවිඩ් ආසාධනය වි ඇති බව  ඔහු සඳහන් කළේය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.