නව කොරෝනා වෛරස් ප්‍රභේදය මාරාන්තික විය හැකි බවට බ්‍රිතාන්‍ය අනතරු අගවයි.
නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්ව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ කරයි
බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.