කොවිඩ් වෙනස් කළ කෑන්ස් සිනමා මාලිගය

සෑම වසරවලදී සුප්‍රකට නලු නිලියන්ගෙන් පිරී තිබු ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය අද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.

ඒ අනුව මේ වන විට ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබේ.

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් මෙම ස්ථානය ද යොදා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. දිනකට පුද්ගලයින් සිය දෙනෙක් පමණ එන්නත් කරණ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ප්‍රංශයේ වයිරසය පැතිරීම වේගවත් වී ඇති හෙයින් නැවතත් රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.