ඇන්ජලෝ සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

මැතිව්ස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව රැස්කරගත් තෙවන ශතකය මෙය වේ. මෙය ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රැස් කළ පළමු ශතකය මෙය වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.