ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දිනයේදී එම අනුමැතිය ලබා දුන් බවය.