අර්බුදයට ලක්වු මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට සහන ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ වන විට අර්බුදයට ලක්වූ මූල්‍ය ආයතන හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසිය.