රුපියල තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් සටහන් විය.

ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බව මහ බැංකුව පවසයි

එමෙන්ම දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ද හේතුව එය බව ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පැවසුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.