බස්නාහිර පළාත තුළ පාසල් ඇරඹිම පිළිබඳව හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය බලධාරින් අතර සාකච්ජාවක් පවත්වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පසුගිය දින රැස්වු ජනාධිපති කාර්ය සාධක බලකායේදි මේ පිළිබඳව අවධානය යොමු වු බවත් ඒහිදි ජනාධිපතිවරයා බස්නාහිර පළාත තුළ පාසැල් ඇරඹිම පිළිබඳව සාකච්ජා කළ බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් බස්නාහිර පළාත තුළ පාසැල් ඇරඹිම පිළිබඳව ඉදිරියේදි දැුනුම් දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.