ශ්රී ලංකා ක්රිකට් සංවිතයේ සිටි ක්රීඩකයින් 5 දෙනෙකු ව එම සංචිතයෙන් නිදහස් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව සිකුරාදා ඇරඹෙන දෙවන ටෙස්ට් තරඟයේ දී දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
එංගලන්ත-ශ්රී ලංකා ටෙස්ට් තඟාවලියේ සංචිතයට නම් කර සිටි ආබාධයකට ලක්ව සිටින නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්රදීප් ට මෙලෙස අද (19) දින සිය නිවෙස් බලා යෑමට අවසර දී තිබේ.