ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතයේ සිටි ක්‍රීඩකයින් 5ක් නිදහස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතයේ සිටි ක්‍රීඩකයින් 5 දෙනෙකු ව එම සංචිතයෙන් නිදහස් කිරීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව සිකුරාදා ඇරඹෙන දෙවන ටෙස්ට් තරඟයේ දී දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තඟාවලියේ සංචිතයට නම් කර සිටි ආබාධයකට ලක්ව සිටින නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් ට මෙලෙස  අද (19) දින සිය නිවෙස් බලා යෑමට අවසර දී තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.