අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා පවසයි.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම වූයේ ඉකුත් 12වනදාය.
නීතිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.