පළමු ටෙස්ට් තරගයෙන් ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 07ක ජයක් හිමිවිය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය ගැනීමට ඔවුන්ට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 74 කි.

තරඟයේ 5 වන දිනය වූ අද කඩුලු 03 ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර යාමටයි එංගලන්තය සමත් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.