වහාම ක්රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්රදේශ වල පිහිටා ඇති ග්රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්රාම නිලධාරි වසමද ඊට අමතරව මාතලේ පොලිස් වසමේ පහත සඳහන් ග්රාම නිලධාරි වසම් හුදෙකලා කර ඇත.
වරකාමුර ග්රාම නිලධාරි වසම, මීදෙනිය ග්රාම නිලධාරි වසම, දෙහිපිටිය ග්රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානය.