අතුරුගිරිය පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ හේතුවෙන් අතුරුගිරිය පොලීසියේ රථ වාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක්කර පි.සී .ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.