ඉන්දියාවේ පළමු කොවිඩ් එන්නත සනීපාරක්ෂක සේවකයෙකු ලබාගෙන තිබේ.
බිලියන 1.3 කට වැඩි පිරිසකට එන්නත් ලබා දීම අරමුණු කරගත් මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ක්‍රියාත්මක කරන ලදි
මෙහිදි ඉන්දිය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ (16) ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ඔවුන්ලො ව විශාලතම එන්නත ලබා දීමේ මෙහෙයුම දියත් කරන බවය