සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනයේදි එංගන්තයේ ජෝ රෑට් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වෙනි ද්විත්ව ශතකය වාර්තා කළේය
තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 382 ක් ලබා සිටියි
ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 135ක් පමණි.
ඊයේ දිනයේ එංගලන්න ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණි.