2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ඇත.
එම ගණන 50,266කි.
අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.එසේම අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ