කොරෝනා හුදු සෞඛ්‍ය කරුණක්ම නෙමෙයි

ගෝලීය කොරෝනා වසංගතය හුදු සෞඛ්‍ය කරුණක් ලෙස පමණක් තේරුම් ගැනීමට නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

මදාරා ජයවර්ධන මෙනවිය විසින් රචනා කරන ලද සංහතික මාධ්‍ය විමංසා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

කතුවරිය ජනමාධ්‍යවේදය පිළිබද විද්‍යාර්ථිනියක වන අතර වෘත්තීය මනෝ විද්‍යා උපදේශිකාවකි.

කොරෝනාව සමග දැවැන්ත තොරතුරු හා ප්‍රචාරණ වැඩපිළිවෙළක් ද ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව ආචාර්ය ටියඩර් වීරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.