මැලේසියාව ලොක් ඩවුන්

මැලේසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා තෙක් ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.