මැලේසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා තෙක් ක්‍රියාත්මකය.