ඉන්දියාවේ රෝහලක ගින්නක්. බිළිඳුන් 10ක් ජීවිතක්‍ෂයට

ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් කුඩා බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපදෙස් ලබා දී ඇත.

කුඩා බිළිඳුන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් වාට්ටුවකයි මෙම ගින්න හටගෙන ඇති අතර බිළිඳුන් 7 දෙනෙකු බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අලුයම 2 කට පමණ ගින්න හට ගැනීම මෙතරම් විනාශයක් විමට මුලික හේතුව ලෙසයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.