විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අම්පාරේදී සිදු කරන ලද කතාවක් පිළිබඳව අවධානය යොමු කරමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
ජනාධිපතිවරයා කළ කතාව ඔහුගේ ජීවිතයට තර්ජනයක් යැයි ප්රනාන්දු ඔහු සදහන් කර ඇත.