ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල   – මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564)
වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563) සහ පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ අද පස්වරුවේ සිට මෙම ප්‍රදේශ හුදකලා කළ බවය .

 


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.