ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564)
වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563) සහ පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ අද පස්වරුවේ සිට මෙම ප්‍රදේශ හුදකලා කළ බවය .