දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත්වන බව ෂෙහාන් ජයසූරිය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහු අමෙරිකාවේ පදිංචියට යාම හේතුවෙන් මෙලෙස ඉවත්වන බවට දැනුම් දි ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
29 වන වියේ පසුවන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.