ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස්. මහතා එලෙස පැවසීය
අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තාවකාලිකව වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා