ඇමරිකාවේ මේ වන විට ඇතිව තිබෙන තව්ත්වය හමුවේ විවිධ පාර්ශ්ව ඒ සම්බන්ධයෙන් සිය මතයන් පල කරමින් සිටිති. සුපිරි නිල් චිත්රපට නිරුපිකාවක් වන මියා කලීෆා ද අයගේ අදහස දක්වා ඇත.
ඇය සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් විමසා සිටින්නේ “මැද පෙරදිගට ප්රජාතන්ත්රවාදය මුවාවෙන් බෝම්බ හෙලන රට මෙයද?” යනුවෙනුන් සටහන් කර ඇත.
This the country bombing democracy into the Middle East?
— Mia K. (@miakhalifa) January 7, 2021
මැද පෙරදිග රටවල් බොහොමයක ප්රජාතන්ත්රවාදය නොමැති බව පවසමින් එම රටවල් වල ප්රජාතන්ත්රවාදය ඇතිකිරීම සඳහා යැයි කියමින් ඇමරිකානු හමුදා එම රටවල් වල මේ වනවිටත් යුධමය කටයුතු වල නිරතවන බවයි ඇය එයින් අදහස් කර තිබේ.
අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවී එහි පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආධාරකරුවන් කටයුතු කර තිබේ. ගැටුම පාලනයට පොලීසිය කඳුළු ගෑස් ප්රහාරද එල්ලකර ඇති අතර එහිදී එක් විරෝධතාකරුවෙක් මියගොස් තිබේ. මේ අතර අමෙරිකාවේ උද්ගතව අති තත්ත්වය පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ලෝක නායකයින්ද පවසා තිබේ.