ඉන්දීය විදේශ ඇමති සහ ජනපති හමුවේ

සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ ඇමතිවරයා සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද සාකච්ඡා පැවැත්වේ.

අංශ රැසක සහයෝගීතාවය වර්ධනය මෙන්ම ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.