දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන්වාර නැවත ධාවනයට එක් කිරීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
ඒ අනූව එළඹෙන 07 වැනිදා සිට සහ 08 වැනිදා සිට එම දුම්රිය ගමන්වාර වැඩි වේ.