අවිස්සාවේල්ල හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ

හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම  හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධව දැනුම් දි ඇත.

මේ වන විට කොව්දිඩ්ව වෛරසය හේතුවෙන්යි දිවයිනේ ඇතැම් ප්‍රදේශ හුදකලා කිරිමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නේ නම් මෙම ප්‍රදේශවල හුදකලා තත්ත්වය ඉක්මනින් ඉවත් කළ හැකි බවත්

මෙම ප්‍රදේශවල හුදකලා තත්ත්වය හේතුවෙන් සමහර පුද්ගලයින්ට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවි ඇති බවත්   පොලිස්  මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.