නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට වසා දැමුණු සවුදි අරාබිය අද යළිත් විවෘත කර ඇත.
ගතවූ දෙසතිය තුළ සංචාරකයින්ට එරටට ඇතුළුවීමට තහනම් වුව ද අද සිට එය යළි විවෘත කෙරේ.
එරටට පැමිණෙන සංචාරකයින් දින 14ක නිරෝධායනයකට යොමු කිරීමට නියමිතය.