රු.කෝටි එක හමාරක ගජමුතු අත්අඩංගුවට

රුපියල් කෝටි එක හමාරක මුදලකට අලෙවිකිරීමට සූදානම් වූ ගජමුතු සමග සැකකරුවෙක් ඊයේ රාත්‍රී මාතර වෙරළ පාරේ දී පොලිස් විශේෂ කාර්ය බලකා‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල,ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් තමාට මෙම ගජමුතු ලබාදුන් බව සැකකරු පවසා තිබේ.

අත්අඩංගුවට ගත් ගජමුතු සම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා තංගල්ල, කපුහේන්වල වනජීවී කාර්යාලයට බාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.