දෙවන තරඟයේදි ශ්‍රි ලංකාව පළමු ඉනිමට ලකුණු 157යි

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (03)ඇරඹි  දෙවන ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157ක් ලබා ගත්තේය .

තරගය පැවැත්වෙන්නේ ජොහැනස්බර්ග් හිදීය.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 60ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.