ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයකුට කොරෝනා ආසාදනයවී ඇත. මේ හේතුවෙන් සේවකයින් ගෙන්වා ගැනීම සීමාකර ඇති බවයි වාර්තා වේ.
අද (03) දිනයේදී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා එංගලන්ත ක්රිකට් කණ්ඩායමද දිවයිනට පැමිණියේය.
එහිදී ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කෙරුණු අතර ඔවුන් හට වෛරසය ආසාදනය වී නොමැති බව එයින් තහවුරු වී තිබේ.