අශන්ති වරුනසුරිය
මෙරට තුළ වැඩි වශයෙන් ක්‍රීඩාංගන ඉදිකළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර තරග රැසක් ඉදිරි කාලය තුළ මෙරටදී පැවැත්වීමට කටයුතු යොදන බවයි.
මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ ඉදිකළ ක්‍රීඩාපිටිය හා වෙළෙද සංකීර්ණය විවෘත කිරීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරියයි මෙහි ඉදිකිරීම් සිදු කර තිබේ