ඊශ්‍රායලයේ කොවිඩ් එන්නත ලබාදිමේදි 60 ට වැඩි අයට ප්‍රමුඛතාව

ඊශ්‍රායලය කොවිඩ් එන්නත ලබා දිමේදි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දි ඇත.

මේ වන විට මිලියනයකට අධික පිරිසකට ඊශ්‍රායලය කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් ලබා දී ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ගෝලීය සොයාගැනිම්  වෙබ් අඩවියකට අනුව, ඊශ්‍රායලය පුද්ගලයින් 100 කට එන්නත් මාත්‍රාව 11.55 ක්ද, බහරේන් 3.49 ක්ද, එක්සත් රාජධානිය 1.47 ක්ද දෙනු ලබයි.

ලොව පුරා මිලියන  1.8 කට වැඩි පිරිසක් කොවිඩ් තුවෙන් මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.