ඇෆ්ගනිස්ථානයේ තවත් මාධ්‍යවේදියෙක් ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ තවත් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගත වු මාස දෙකක කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ දී ඝාතනයට ලක්වූ පස් වන මාධ්‍යවේදියා මොහුය.

ඇෆ්ගනිස්ථානයේ ගෝර්හි දී මෙම ඝාතනය සිදුව ඇති අතර ගුවන් විදුලි නාලිකාවක් ප්‍රධාන සංස්කාරකවරයෙක් ඝාතනයට ලක්ව ඇත.

කෙසේවෙතත් අදාළ ඝාතනය කුමන ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.