හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් අභාවප්‍රාප්ත වෙයි

නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් රීඩ් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු විය.

ඔහු පිළිකා රෝගී තත්ත්වයකින් සිටි බවත් මරණයට එය හේතුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

ජෝන් රීඩ් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 19කට සහභාගී වී ලකුණු 1296ක් ලබාගත් අතර එක්දින තරග 25කට සහභාගි වි ලකුණු 699ක් රැස්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.