බෙහෙවින්ම ජනප්‍රිය වූ ටෙලි නාට්‍යක් වන කූඹියෝ ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පත් ටෙලි නාට්‍යක් විය.
ස්වාධීන රුපවාහිනී සේවයේ විකාශය වූ කූඹියෝ ටෙලි වෘතාන්තය යු ටියුබ් ඔස්සේද ජනතාව අතර බෙහෙවින්ම ප්‍රචාරය විය. මෙම කතාවේ දෙවන කොටස 2021 වසරේදී විකාශය කිරීමට බලාපොරොත්තු වේ.
එහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබදව අදහස් දක්වා ඇත.
සම්මාන උළෙල කිහිපයකදී සම්මානයට පාත්‍ර වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ දෙවන කොටසත් එහි පළමු කොටස මෙන්ම ජනතා ආකර්ෂණය දිනාගනිමින් විකාශය වනු ඇති බවට බලාපොරොත්තු වනවා යනුවෙන් අදහසක් ඔහු එලෙස සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත.