ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.
මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු එම පරික්ෂණ ප්රතිඵල නිකුත් වීමට පෙර ප්රධාන කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම සේවකයා ප්රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇත
පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ආයතන දෙකම වසාදමා ඇත.