මේ දින වල සාද තහනම්

ඉදිරියේදී තවත් කොරෝනා පොකුරු ඇතිවීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් නව වසරේ උදාව වෙනුවෙන් පවත්වන විවිධ සැමරුම්, උත්සව හා සාද, ඉකුත් වසරවල මෙන් මෙම වසරේදී සිදු නොකරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.

අද හෙට මෙන්ම ඉදිරි දින වලදී ජනතාව ඒකරාශී වි පවත්වන සාද, උත්සව සහ සැමරුම් වැනි දෑ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් කටයුතු කරන බවත් පොලීසිය ද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.