නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සි දුකරන බවය.
යම් යම් ඩිපෝවල සේවක කරන්නන් කිහිපදෙනෙක්ට කොවිඩ් ආසාදනයව තිබූ බවත් ඒ අනුව අපිට 68 දෙනෙක් රියදුරු කොන්දොස්තරවරු නිරෝධායනයට යොමුකිරීමට යොමු කර ඇත.