කොවිඩ් මරණ  සංඛ්‍යාව 195 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ  සංඛ්‍යාව අද 195 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින  195 වැනි මරණය වාර්තවන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙනි.

මෙලෙස මියගොස් ඇත්තේ 45  හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මිය යන විට හෝමගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.