සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලබන 11 වනදා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ලබාගත් නිර්දේශවලට අනුව මෙම කටයුතු සිදුවන බව අමාත්‍යවරයා පවසයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කිරීමේී නිර්මාණශීලී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.