යුද හමුදාපතිවරයා ජෙනරාල් ධුරයට උසස් කෙරේ

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා ජෙනරාල් ධුරයට උසස් කර තිබේ .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්විම ලබා දි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.