ප්රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අද සිය දිවි මඩලෙන් සමුගත්තේය .
දිර්ඝ කලක් රෝගතුරව සිටි ඒ් මහතා අද (28) අළුයම මිගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි අභාවප්ප්රාප්ත වි ඇත.
ප්රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවිය.
1980 දශකයේ ගායටන කේෂත්රයට පිවිසි ඔහු 90 දශකය තුළ ජනප්රිය තරුවක් විය.
මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා මිය යනවා නම් ආදි ගීමෙරට ජනතාවගේ අතිහය ජනාදරයට පාත්ර විය.
දේහය මේවන විට මිගමුව ජුඩ් මාවතේ ඔහුගේ නිවසසේ තරන්පත් කර ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු බදාදා පස්වරුවේ සිදුකරිමට නියමිතය.